Key: B 🎸 Intro: B - | - - |E - |F# - : B - | - - |E - |F# - : 🎸 Verse 1: B C#m ලියවුනා ඔබ ගැන කවි පෙලක් E F# මැල වුනා රෑ තුන් යාමයක් B C#m හද පලා යන දුක එක්කහු කරගෙන E F# ඉන්නවා මම මග බලන්
🎸 Pre-Chorus: B C#m E F# හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං B C#m E F# පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං 🎸 Chorus: B F# E F# ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට B F# E F# කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද….// Inter: G#m - |C#m7 - | F# - |G#m - : G#m - | - - |C#m7 - | F# - : G#m - | F# - | C#m - | E - : G#m - | F# - | C#m - |E/B - : 🎸 Verse 2: B E B තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ B E B පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ B Eb E B වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ B C#m E B ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ 🎸 Pre-Chorus: B F# E F# ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට B F# E F# කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට 🎸 Chorus: B F# E F# ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට B F# E F# කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද….// 🎸 Outro: B - |F# - |G#m - |F# - : B - |F# - | E - |B - :